SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
- Indexed episodes, last 90 days
- 325
- Latest publication
- Sep 23, 2026
- Audience
- Checking…
- Earliest in this view
- Jul 5, 2026
Latest episodes
ප්‍රජා ක්‍රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව (opens the original)
Read excerpt
ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳුන්වා ගැනීමේ ක්‍රියාවලියට ද ඔවුන් මේ වන විට අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. #sbsaudiopodcast
සුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? (opens the original)
Read excerpt
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala
සැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි (opens the original)
Read excerpt
ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස නායක තිබෙනවා නම් වාරිකය දැනටමත් විශාල පීඩනයක් එල්ලකරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.
SBS සිංහල පුවත්: නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස් (opens the original)
Read excerpt
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන: One Nation පක්‍ෂ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සීමා වලට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වලින් විරෝධය (opens the original)
Read excerpt
වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්‍රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Publishing over time
Last 90 days. Choose a month to open its work.
Recurring subjects
Named in the text we hold. One piece can cover several.
Audience
No verified audience measurement yet.
About this data
Counts cover the work we have indexed. Tone needs enough text and a confident classification. Excerpts and episode notes are not full articles or transcripts.
Identity or attribution wrong? Suggest a correction.